Health
ඇයි මේ තරම් තරහ යන්නේ
තරහා කියන්නේ අපි සැමටම දැනෙන හැඟීමක් අපි සිතාගෙන සිටි දෙයක් ඉටු නොවුණු අවස්ථාවන් වලදී එසේත් නැත්නම් තර්ජනයක් ඇති වූ අවස්ථාවකදී වගේම අසාධාරණයක් වූ බව දැනෙන විට හිතට දැනෙන තරමක් අප්‍රසන්න හැඟීම නමින් හඳුන්වන්න පුළුවන්ග
තරහව පෙන්නුම් කරන ආකාර
හිතේ ඇතිවන සිතුවිලි වල යම් වෙනසක් ඇති වේග අපි යමක් දෙස බලන ආකාරය පවා වෙනස් වේග මීට අමතරව ශරීරයට දැනෙන වේදනාවල සංවේදනවල වෙනසක් සිදුවේග මුහුණ රත් වීමල හෘද ස්පන්දනය වැඩි වීමල ශරීරය වෙව්ලීම වැනි වෙනස්කම් ඇති වේග
තෙවැනුව චර්යාත්මක වශයෙන් වෙනස්කම් සිදුවේග වෙනදාට වඩා තරමක කලහකාරී බවින් හැසිරීමල ප්රචණ්ඩකරීව හැසිරීමල වෙනදාට භාවිතා නොකරන වචන පවා භාවිතයට පවා අපි පෙළඹිය හැකියිග
තරහව ප්‍රයෝජනවත්ද හානිදායකදරෑ
තරහාව ඇතැම් විට ප්‍රයෝජනවත් හෝ හානිදායක විය හැකියිග නමුත් ඒ බව තීරණය වන්නේ කෙතරම් වාර ප්‍රමාණයක් ඇතිවනවාද :ඉක්මණින් යනවාද කියන කරුණු- ල තරහා ඇති වූ විට එය ප්‍රකාශ කරන ආකාරය වගේම තරහා නිසා ශාරීරික හෝ මානසික සෞඛ්‍යට හානි දායකද යන්න මතයිග
තරහව නිසා ඇතිවන යහපත් ප්‍රතිඵල
යම් අසාධාරණයක් නිසා තරහ යනවා නම් එය තරහාව නිසා ඒ තත්ත්වය වෙනස් කිීමට අවශ්‍ය මානසික ශක්තිය හා හැඟීම ඒ නිසා ඇති කර ගත හැකියිග එසේත් නැත්නම් අපට යම් තර්ජනයක් ඇති වූ අවස්ථාවකදී අපට අපිව ආරක්ෂා කර ගන්නත් තරහා මගින් ඇතිවන ශක්තිය ප්‍රයෝජනවත් වේග
තරහාව නිසා ඇතිවන හානිදායක බව
තරහා නිසා ඇතිවන හානිදායක බව ආකාර තුනකිග ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම ඉන් පළමු කාරණයයිග උදාහරණයක් ලෙස අන් අයට රැවීම්ල බැණීම්ල වේගයෙන් දොරක් වැසීමල වගේම තරමක් දුරදිග ගිය විට ශාරීරිකව යම් යම් හානිද ඇති කරවනු ලැබේග අවසානයේදී මෙවැනි ප්රචණ්ඩකරී හැසිරීම් මරණයෙන් පවා කෙළවර වේග
ඒ වගේම දෙවැනි අවස්ථාව යටතේදී තරහව ප්රචණ්ඩකරීව පිටතට නොපෙන්වන අතර ඒ සඳහා වෙනත් ආකාරයක් භාවිතා කරනු ලැබේග උදාහරණ ලෙස තමාට තරහා තිබෙන අනෙක් තැනැත්තා කියන වැඩක් නොකර සිටීමග ඔවුන්ව නොසලකා හැරීම වැනි ක්‍රියාමාර්ග අනුගමනය කළ හැකියිග මෙය තරහා ප්‍රකාශ කරන තවත් ආකාරයකිග
තෙවන අවස්ථාවේදී අපි අපිත් එක්කම තරහා වීම ලෙසින් හැදින්විය හැකියිග මෙහිදී තරහා ඇති වූ තැනැත්තා තමන් සමඟම තරහා ඇතිකර ගෙන තමාට හානි ඇතිකරගනු ලැබේග උදාහරණ මත්ද්‍රව්‍ය භාවිතය නැතිනම් කපා කොටා ගැනීම් වැනි දේ මඟින් තමා විසින් තමගෙන් පළිගනු ලැබේග
තරහා ඇතිවන්නේ ඇයිරෑ
පාරිසරික සාධක
අපිට අවශ්‍ය දෙයක් ඒ විදිහට සිදුවන්නේ නැත්නම් එසේ නැතිනම් සෑම විටෙකම අපට කරන්නට පුළුවන් සීමාව ඉක්මවූ වැඩරාජකරී තිබීමල තමාට යම් අසාධාරණයක් වන බව දැනීම මේ යටතේ සාකච්ඡාවට ලක්වේග
පුද්ගලයගේ පෞරුෂය
ඇතැම් අයට සුළු දේටත් තරහා ගියත් ඇතැම් අයට මොන දේ කළත් තරහක් නම් ඇති වන්නේ නැහැග
මීට අමතරව ඇතැම් ශාරීරික රෝග නිසාත් තරහා ඇති වේග නිතර ඇතිවන වේදනා සහිත රෝගී තත්ත්ව නිසා මෙසේ සිදුවිය හැකියිග ඒ වගේම මානසික රෝග නිසාත් තරහව ඇතිවිය හැකියිග ප්‍රධාන වශයෙන් ඕධපඤඥපතඪදඥ ර්ථඥපඵධදචඪතර ච්ඵධපඤඥප තත්ත්වයේදීල විෂාදයේදී ල කාංසාවේදීල භින්නොන් මාදයේදී වූවත් තහරව වැඩිපුර පෙන්නුම් කළ හැකියිග
මේවාට අමතව මත්ද්‍රව්‍ය දුම්වැටි භාවිතය නිසාද පුද්ගලයාට තරහා ඇතිවීම ඉතාමත් වැඩියි
curtesy :
dinamina.lk